News Line| Off Air
Generic placeholder image

Jul
9

ලෝක කුසලාන පහස විදීමට යන්නේ ඉන්දියාවද? නවසීලන්තයද?

445 Views


ලෝක කුසලාන පහස විදීමට යන්නේ ඉන්දියාවද? නවසීලන්තයද?

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රිඩාංගනයෙදි ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙනවා.
එ අනුව දෙවරක් ලෝක කුසලාන පහස විද තිබෙන ඉන්දියාව ලෝක කුසලාන ඉතිහාසයෙදි 06 වන වරටත් අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා තිබෙනවා.

මෙතෙක් ලෝක කුසලානයක පහස විද නැති නවසීලන්තය අවසන් පූර්ව වටය සදහා 08 වතාවක් සුදුසුකම් ලබා තිබෙන අතර ඉන්දියාව සහ නවසීලන්තය ලෝක කුසලාන තරග 07 කදි එකිනෙකා මුණගැසි ඇති අතර ඉන් තරග04 නවසීලන්තය ජයගෙන තිබෙන අතර ඉන්දියාව තරග 03 ක් ජයගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post