News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
9

වසරේ ඉකුත් මාස 05 ට රිය අනතුරුවලින් 1164ගේ ජිවිත අහිමි වෙයි

567 Views


වසරේ ඉකුත් මාස 05 ට රිය අනතුරුවලින් 1164ගේ ජිවිත අහිමි වෙයි

වසරේ මුල් මාස 05 තුළ සිදු වු රිය අනතුරුවලින් පුදලයින් 1164 දෙනෙකු මියගොස් ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසනවා.
එම කාලය තුල රිය අනතුරු 1093 ක් සිදුව තිබෙන අතර වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ යතුරුපැදි අනතුරුවලට ලක්වීමෙනි. එමගින් මරණ 391 සිදුව තිබේ.
මෙම රිය අනතුරුවලින් වැඩි සංඛ්‍යාවකට හේතු වී ඇත්තේ බීමතින් රිය පැදවීම සහ අධික වේගය බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post