News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
9

වොෂින්ටනය ට ගං වතුර

1413 Views


වොෂින්ටනය ට ගං වතුර

ඇමරිකාවේ වොෂිංටනයට ගංවතුරින් බලපෑම් එල්ලවී තිබෙනවා.

බීබීසී ලෝක පුවත් සේවය වාර්තා කළේ ගං වතුරින් ධවල මන්දිරයද ජලයෙන් යටවී ඇති බවයි.

මේ අතර ඉන්දියාවේ උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ අධිවේගී මාර්ගයක ගමන් ගත් බස් රථයක් අනතුරට ලක් වීමෙන් 29 දෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post