News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
9

ෂාෆිගේ වර්ග සංහාරය ගැන නීතිවේදියකුගෙන් ජීනීවා වෙත පැමිණිල්ලක්

667 Views


ෂාෆිගේ වර්ග සංහාරය ගැන නීතිවේදියකුගෙන් ජීනීවා වෙත පැමිණිල්ලක්

කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි කල මවුවරුන්ට එරෙහි පෙනි සිටින නීතිවෙදියෙකු විසින් මෙම වර්ග සංහාරය පිලිබද සිද්ධිය සම්බන්ධයෙන් ජිනිවා මානව හිමිකම් කවුන්සලයට මේ සතියෙදි පැමිණිලි කිරිමට නියමිත බව වාර්තා වෙනවා.
එ අනුව මෙම සිද්ධියට අදාළ රෝහල් බලධාරීන්ගේ වර්තාවේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් ඔහු ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේ සමාන්තර රැස්වීමකදි ජාත්‍යන්තර ප්‍රජාවට සහ විදේශ තානාපතිවරුන්ට සෑබැ තත්වය හෙළිකිරිමට සුදානමින් සිටින බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post