News Line| Off Air
Generic placeholder image

Jul
9

හෙරොයින් සමග තරුණියක් සහ තරුණයෙක් අත්අඩංගුවට

560 Views


හෙරොයින් සමග තරුණියක් සහ තරුණයෙක් අත්අඩංගුවට

කොම්පඤ්ඥවීදිය හා අගුලාන ප‍්‍රදේශ වල සිදුකළ මෙහෙයුම් වලදී හොරොයින් සමග සැකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කොම්පඤ්ඥවීදිය ප‍්‍රදේශයේ පදිංචි 27 හැවරිදි තරුණියක් සහ හෙයියන්තුඩුව ප‍්‍රදේශයේ පදිංචි 25 හැවරිදි තරුණයෙක්.

මේ වසරේ ගතවු කාල සීමාව තුළ අත්අඩංගුවට ගෙන ඇති හෙරොයින් ප‍්‍රමාණය කිලෝ 1 029 ක් .

ගතවු වසර 5 තුල විෂ මත්ද්‍රව්‍ය කිලෝ 24,818 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු 19 84 දුරකතන අංකයට දැනුම් දෙන ලෙස රජය ඉල්ලීමක් කර සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post