අද දිනයෙහි ඉන්ධන මිලෙහි වෙනසක් සිදු විය හැකි බවට වාර්තා පලවෙනවා. ඒ සෑම මසකම දස වෙනිදා තෙල් මිල කමිටුව රැස්වීමට නියමිත නිසාවෙන්. ඒ අනුව මිල සුත්‍රය යටතේ අද මධ්‍යම රාත්‍රීයේ සිට තෙල් මිලෙහි වෙනස් සිදු කිරීමට රජය සූදානම් බවයි වාර්තා වෙන්නේ. මිල සුත්‍රයට අනුව පසුගිය මාසයේදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් තුනකින් ඉහල දමනු ලැබුවා.