News Line| Off Air
Generic placeholder image

Jul
10

කුලසේකර කවුද කියලා කුලසේකරම මතක් කරලා දීපූ හැටි

2108 Views


කුලසේකර කවුද කියලා කුලසේකරම මතක් කරලා දීපූ හැටි

මේ දවස්වල නුවන් කුලසේකර ගැන කවුරු කවුරුත් කතා කරන්න පටන් අරන් තියෙනවා. ඒකට හේතුව තමයි පසුගිය දවසක ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්තදි මෙල් කරපු ප්‍රකාශයක් නිසා. ඒ නිසාම සමාජ ජාල වෙබ් අඩවි තුල හැමෝම කුලසේකර කියන්නේ කවුද කියලා මතක් කිරීම් කරලා තිබෙනවා. මෙන්න මෙහෙම හැමෝම කුලේ ගැන සටහන් ලියනකොට නුවන් කුලසේකර මුකුත්ම නොකියා තමන්ගේ මුහුණු පොතේ ජායාරූපයක් පමණක් පලකරලා තමන් කවුද කියලා හරි අපූරුවට පෙන්වා දීමක් කරලා තියෙනවා. ඔබ මේ පහතින් දකින්නේ කුලසේකරව නොදන්න අයට කුලසේකර කරලා දීපු මතක් කිරීමයි.


News Articles
Latest Videos
Most Popular Post