නවසීලන්තය හා ඉන්දියාව අතර ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය වර්ෂාව හේතුවෙන් නොපැවැත්වුණු අතර එය මේ වන විට එම තරගය මැන්චෙස්ටර්හීදි පැවැත්වෙනවා.
මේ වන විට නවසීලන්ත කණ්ඩායම කඩුළු 08 ක් දැවී ලකුණු 239 ක් රැස් කර ඇති අතර ඉන්දියාව ලබාගෙන ඇත්තේ කඩුලු 04 ක් දැවී ලකුණු 56 ක් පමණයි.
නවසීලන්තය හමුවේ ඉන්දියාව ලකුණු 240 ක් හඹා යා යුතුව තිබෙනවා.