News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
10

නව ඉඩම් පනත යටතේ ලංකාවේ ඉඩම් අමෙරිකාවට දෙයිද? දයාසිරිගෙන් චෝදනා

571 Views


නව ඉඩම් පනත යටතේ ලංකාවේ ඉඩම් අමෙරිකාවට දෙයිද? දයාසිරිගෙන් චෝදනා

නව ඉඩම් ප්‍රතිසංස්කරණ පනත යටතේ ආණ්ඩුව මෙරට ඉඩම් අමෙරිකාව ඇතුළු බහු ජාතික සමාගම් වලට විකිණිමට යන බවට දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා චෝදනා කරනවා.ඒ පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වමින්ය.
එ මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතාද සදහන් කලේ මෙම ඉඩම් පනත මගින් සිදුවන හානිය සෝෆා ගිවිසුම මගින් සිදුවන හානියට සමාන බවයි.


News Articles
Latest Videos
Most Popular Post