News Line| Off Air
Generic placeholder image

Jul
10

නැවතුන තැන සිට යළි තරගයට

736 Views


නැවතුන තැන සිට යළි තරගයට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ඊයේ පැවති අවසන් පූර්ව වටයේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් තාවකාලිව අත්හිටුවනු ලැබුවා. ඒ අනුව අද(10) දින එම තරගය යළි ආරම්භ වීමට නියමිත බව වාර්තා වෙනවා.

තරගය අත්හිටවනු ලබන විට කාසියේ වාසිය දිනාගෙන නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි අතර ඒ අනුව ඔවුන් පන්දුවාර 46යි එක් පන්දුවක් තුළ කඩුලු 5ක් දැවී ලකුණු 211ක් ලබා සිටි අතර නොදැවී පන්දුවට පහරදෙමින් සිටියේ රොස් ටේලර් සහ ටොම් ලැතම්ය.රොස් ටේලර් ලකුණු 67ක් සහ ටොම් ලැතම් ලකුණු 03ක් ලබාගෙන සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post