News Line| Off Air
Generic placeholder image

Jul
10

සැඩ ගංවතුරෙන් ට්‍රම්ප් හේදෙයි

516 Views


සැඩ ගංවතුරෙන් ට්‍රම්ප් හේදෙයි

පසුගිය සදුදා දිනයේ වොෂිංටන් පුරවරය ආශ්‍රිත ප්‍රදේශයට හදිසියේ පතිත වු මහ වර්ෂාවක් නිසා ධවල මන්දිරයට පවා සුළු ගංවතුර තත්ත්වයකට මුහුණ පෑමට සිදු වු බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙ අනුව ධවල මන්දිරයේ මාධ්‍යවෙදින් රැස් වෙන ශාලාව ජලයෙන් යට වී ඇති බව පැවසෙනවා.
වර්ෂ 1871 සිට ධවල මන්දිරයට වාර්තා ගත වු 07 වන ජලාශ්‍රිත ජුලිය මෙය බව එරට ජාතික කාලගුණ සේවයේ විද්‍යාඥ මාක් චේනාර්ඩ් පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post