News Line| Off Air
Generic placeholder image

Jul
10

UNP ආණ්ඩුව ගෙදර යවන්න දිනේෂ් ඡන්දය දීමට සුදානමින්

499 Views


UNP ආණ්ඩුව ගෙදර යවන්න දිනේෂ් ඡන්දය දීමට සුදානමින්

ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයට සහය පළ කරමින් පක්ෂ භේදයකින් තොරව ඡන්දය භාවිත කිරීමට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

අද දිනයේ දී හා හෙට ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් විවාදයට ගැනීමට වෙන් කර ඇති අතර මෙයට අවශ්‍ය සම්පූර්ණ සහයෝගය ලබා දිමට තමන් සුදානම් බවත් එක්සත් ජනතා සන්ධාන සියලු දෙනා එක්ව කුමන මත භේද තිබුණ ද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගෙදර යැවීම සඳහා කටයුතු කරන බවද කියා ඒ මහතා වැඩිදුරටත් සදහන් කලා.

 


News Articles
Latest Videos
Most Popular Post