News Line| Off Air
Generic placeholder image

Jul
11

අත්අඩංගුවට ගත් බීමත් රියදුරන් ගණන ඉහළ යයි

779 Views


අත්අඩංගුවට ගත් බීමත් රියදුරන් ගණන ඉහළ යයි

දිවයින පුරා සිදු කරන ලද විශේෂ රථවාහන මෙහෙයුමින් බීමත් රියදුරන් 2037 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය ජුලි මස 5 වන දින සිට මෙය ආරම්භ කෙරුණා.

මෙම මෙහෙයුමේ දී ඊයේ(10) උදෑසන 6 සිට අද(11) උදෑසන 6 දක්වා පැය 24 තුළ දී බීමත් රියදුරන් 274ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ජුලි මස 5 වන දින සිට අත්අඩංගුවට පත්ව ඇති සමස්ත බීමත් රියදුරන් ගණන 2037 ක් බව පොලීසිය සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post