News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
11

ජාතික පාසලක වසර 03 ක් ඉගැන්වු ගුරුන්ගේ දරුවන්ටත් එම පාසලම

671 Views


ජාතික පාසලක වසර 03 ක් ඉගැන්වු ගුරුන්ගේ දරුවන්ටත් එම පාසලම

තමා සේවය කරන ජාතික පාසලේ වසර තුනකට වඩා වැඩි කාලයක් සම්පූර්ණ කර ඇති ගුරුවරුන්ට එම පාසලටම සිය දරුවන් ඇතුලත් කර ගැනීමට අවස්ථාව ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

එ අනුව ජාතික පාසල්වල 1,5,6 සහ 11 වසර හැර අනෙකුත් අතරමැදි පන්තිවලට දරුවන් ඇතුලත් කිරිමෙදි ගුරුවරුන්ට එම තීරණය බල පැවැත්වෙන බවද අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා වැඩි දුරටත් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post