News Line| Off Air
Generic placeholder image

Jul
11

බන්ධනාගාරගත සිරකරුවකු පශ්චාත් උපාධිය ලබා ගනී

1934 Views


බන්ධනාගාරගත සිරකරුවකු පශ්චාත් උපාධිය ලබා ගනී

මරණීය දණ්ඩනය නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටි ඉන්දික බමුණුසිංහ නැමති නේවාසික රැදවියා අද ඔහුගේ පශ්චාත් උපාධිය ලබාගෙන තිබෙනවා.

බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත‍්‍රන ශාලාවේ දීයි උපාධී ප‍්‍රධාන උත්සවය පවත්වා ඇත්තේ.

මෙලෙස බන්ධනාගාරයක් තුළ සිට උපාධියක් ලබාගන්නා ලද ප‍්‍රථම රැදවියා සහ ලොව 5 වෙන රැදවියා මොහුයි.

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් සිංහල / බෞද්ධ සංස්කෘතිය සමාජ විද්‍යාව සහ අපරාධ විද්‍යාව හදාරා ඇති අතර කැළණිය විශ්ව විද්‍යාලය මගින් සමාජ විද්‍යාව සංවර්ධන සමාජ විද්‍යාව සංයුත්ත සමාජ විද්‍යාව වැනි විශයන් හදාරා ඇත.

අධ්‍යාපන කටයුතු සදහා අවශ්‍ය පහසුකම් සලසාදීමට බන්ධනාගාර පුනරුත්ථාපන අංශය මගින් සිදුකර තිබෙනවා.

මෙහි ඡායාරූප පහතින් දැක්වේ.


News Articles
Latest Videos
Most Popular Post