News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
11

බලය දුන්නොත් වැඩ පෙන්වන්න සජිත් සුදානමින්

483 Views


බලය දුන්නොත් වැඩ පෙන්වන්න සජිත් සුදානමින්

රාජ්‍ය බලය ලබදීමට ජනතාව තීන්දු කලහොත් ජාත්‍යන්තරය සමග ගනුදෙනු කර වැඩ පෙන්වන බවට එක්සත් ජාතික පක්ෂ නියොජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ නිට්ටඹුව රන්පොකුණුගම ” රනිදාගම ” උදාගම්මානය ජනතා අයිතියට පත්කිරිමෙන් අනතුරුව පැවැති ජන හමුවකට එක් වෙමින්ය.
ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි ඉකුත්දා මෙරටට පැමිණි අවස්ථාවෙදි ඉන්දිය අගමැතිවරයගෙන් උදාගම්මාන වැඩසටහනට රුපියල් කෝටි 120 ක මූල්‍ය අධාර ලබා ගැනිමට තමා සමත් වු බවත් ජාත්‍යන්තරය සමග තිබෙන සබදතාවය සජිත්ගේ විදේශ ප්‍රතිපත්තිය පිලිබද ප්‍රශ්න කරන උදවියට ඒ කෙටි හමුවෙදි කටයුතු කල ආකාරය උදාහරණයක් නොවේදැයි ප්‍රේමදාස මහතා එහිදි වැඩි දුරටත් විමසා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post