News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
11

සංචාරක අවදානම් නිවේදන සියයට 80ක් ඉවතට

506 Views


සංචාරක අවදානම් නිවේදන සියයට 80ක් ඉවතට

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් සංචාරක අවදානම් නිවේදන නිකුත් කර ඇති රටවල් වලින් සියයට 80 ක් පමණ එම නිවේදන මේ වන විට ඉවත් කර ඇතැයි විදේශ කටයුතු ලේකම් රවිනාථ ආරියසිංහ මහතා සදහන් කරනවා.

අවදානම් නිකුත් කර ඇති රටවල් වල තානාපති කාර්යාල හරහා එම රටවල ප්‍රධානීන් දැනුවත් කිරිමට පසුගිය මැයි මස20 වනදා සිට රජය වැඩපිළිවෙලක් දියත් කර තිබුණු අතර එම වැඩපිළිවෙල සාර්ථක බවට මෙමගින් පෙනෙන බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කලා.


News Articles
Latest Videos
Most Popular Post