News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
12

අද විශේෂ පක්ෂ නායක රැස්වීමක්

481 Views


අද විශේෂ පක්ෂ නායක රැස්වීමක්

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ කැදවා තිබෙනවා.

පෙරවරු 11.30ට මෙම විශේෂ පක්ෂ නායක රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු කාමර අංක 4හි පැවැත්වෙන බව සදහන්.

මෙම පක්ෂ නායක රැස්වීමට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ද සහභාගි වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post