News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
12

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය පරාදයි

518 Views


ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය පරාදයි

ජ.වී.පෙ ගෙන ආ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ඊයේ හවස පැවැත් වූ ජන්ද විමසීමෙදී පරාජයට පත් වුණා. එමෙන්ම විශ්වාසභංග යෝජනාව පරාජය වුවද ජනතාව ඉදිරියේදී පරාජය වන්නේ ආණ්ඩුව බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ විශ්වාසභංග යෝජනාව පිළිබද ඡන්ද විමසීමෙන් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින්.

නමුත් විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී විජිත හේරත් මහතා සදහන් කළේ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවෙදි එ පිළිබද කතා නොකරපු එකම විපක්ෂනායක වරයා මහින්ද රාජපක්ෂ මහතා බවට ඔවුන් චෝදනා කරනවා.

කෙසේවෙතත් මාධ්‍යවේදීන් වෙත අදහස් දැක්වූ ආණ්ඩුවේ නියෝජිතයන් පැවසුවේ ආණ්ඩුව ශක්තිමත් බව මෙම විශ්වාසභංග යෝජනාවේදීද නැවත තහවුරු වූ බවයි.


News Articles
Latest Videos
Most Popular Post