News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
12

පොලිස් නිළධාරීන් 08 දෙනෙකුට ස්ථාන මාරුවීම්

936 Views


පොලිස් නිළධාරීන් 08 දෙනෙකුට ස්ථාන මාරුවීම්

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතා මත වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට පොලිස් අධිකාරීවරුන් පස්දෙනෙකුට සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුට සහ පොලිස් පරීක්ෂකවරයෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

එලෙස ස්ථාන මාරුවීම් ලබාදුන් පොලිස් නිලධාරීන් ගේ ලැයිස්තුව පහතින් දැක්වේ.


News Articles
Latest Videos
Most Popular Post