News Line| Off Air
Generic placeholder image

Jul
12

පොහොට්ටුවේ නායකත්වය ලබන 11 වෙනිදා මහින්දට දෙයි

507 Views


පොහොට්ටුවේ නායකත්වය  ලබන 11 වෙනිදා මහින්දට දෙයි

හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වයට පත්කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.ලබන මස 11 වනදා පැවැත්වෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ සම්මේලනයේදී මෙම නව පත්කිරීම් සිදුකිරීමට නියමිත බව පැවසෙනවා.

නායකත්වයට පත් කිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා හඳුන්වාදීමට ද නියමිතව අතර සමුළුව ලබන මස එකොළොස් වැනි දා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සංවිධානය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post