News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
12

මරණ දණ්ඩනය අහෝසි කිරීම පිළිබඳ යෝජනාවක් අද පාර්ලිමේන්තුවට

663 Views


මරණ දණ්ඩනය අහෝසි කිරීම පිළිබඳ යෝජනාවක් අද  පාර්ලිමේන්තුවට

මරණ දණ්ඩනය අහෝසි කිරීම පිළිබඳ යෝජනාවක් අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එය ඉදිරිපත් කර තිබුණේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා විසින් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post