News Line| Off Air
Generic placeholder image

Jul
12

වවුනියාවේ දෙහි මිල 1500ට නගී

2213 Views


වවුනියාවේ දෙහි මිල 1500ට  නගී

වවුනියාවේ මේ දිනවල පවතින දැඩි නියඟය නිසාත් දෙහි ගස් මිය යෑමත් දැනට ඇති දෙහි ගස්වලට ජලය සපයා දීමට නොහැකි වීම නිසා එම ගස් වල දෙහි හට නොගැනීමත් නිසා මෙසේ වවුනියාවේ වෙලේදපොලවල් වල දෙහි මිල ඉහල ගොස් තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව මේ දිනවල වවුනියාව වෙළෙඳපොළේ දෙහි කිලෝවක සිල්ලර මිල රුපියල් 1500ක් පමණ වන බව පැවසෙනවා.

එමෙන්ම දෙහි ගෙඩියක් රුපියල් 20කටද තරමක් ලොකු දෙහි ගෙඩියක් රුපියල් 30කටද අලෙවි වන බවත් වවුනියාවේ වෙළෙන්දන් ගොවීන්ගෙන් දෙහි කිලෝවක් තොග වශයෙන් රුපියල් 800ක මිලකට ගන්නා අතර මේ දිනවල දෙහිවල විශාල හිඟයක් පවතින බවද වෙළෙන්දෝ පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post