News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
12

වායු දූෂණය පාලනයට ඉන්දියාවෙන් තාක්ෂණික වැඩපිළිවෙලක්

1926 Views


වායු දූෂණය පාලනයට ඉන්දියාවෙන් තාක්ෂණික වැඩපිළිවෙලක්

ඉන්දීයාවේ වායු දුෂණය අවම කිරීම සදහා නව වැඩපිළිවෙලක් හදුන්වා දීමට එරට රජය පියවර ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ මේ යටතේ දූෂිත වායු අංශු මැඩපැවැත්වීම නව තාක්ෂනික ක‍්‍රමයක් ඔස්සේ සිදු කරන බවයි
මෙවැනි අත්හදා බැලීමක් ලොව සිදුවන ප‍්‍රථම අවස්ථාවද මෙයයි.

පසුගිය වසර තුළදී වායු දුෂණය හේතුවෙන් ඉන්දියාවේ පුද්ගලයින් මිලියනයකට අධික පිරිසක් මියගොස් තිබෙනවා.

රථවාහන වලින් පිටවන දුම් / ඉදිකිරීම් මගින් ඇති වන දුවීලි හා කාර්මාන්තශාලා වලින් පිටවන විෂ දුමාර හේතුවෙන් වායු දූෂණය වැඩි වශයෙන් සිදුවන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ.


News Articles
Latest Videos
Most Popular Post