News Line| Off Air
Generic placeholder image

Jul
13

අදට බීමත් රියදුරන් 2540 ක් අත්අඩංගුවට

430 Views


අදට බීමත් රියදුරන් 2540 ක් අත්අඩංගුවට

දිවයින පුරා සිදු කරන ලද විශේෂ රථවාහන මෙහෙයුමින් බීමත් රියදුරන් 2540ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බීමත් රියදුරන් අත්ඩඅංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් පසුගිය 5 වනදා සිට ආරම්භ කළ අතර මෙම මෙහෙයුමේ දී ඊයේ (12) උදෑසන 6 සිට අද (13) උදෑසන 6 දක්වා පැය 24 තුළ දී බීමත් රියදුරන් 260ක් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

ඒ අනුව ජුලි මස 5 වන දින සිට අත්අඩංගුවට පත්ව ඇති සමස්ත බීමත් රියදුරන් ගණන 2540ක් බව පොලීසිය ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post