ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය එංගලන්ත පෞද්ගලික සංචාරය නිමා කර අද (13) උදෑසන 10 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණියා.
පසුගිය 09 වනදා දහවල් සිය පුතාගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා එංගලන්තය බලා පිටත්ව ගියා.