News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
13

ප‍්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි

502 Views


ප‍්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි

සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ උතුරුමැද පළාත්වලටත් ගාල්ල සහ මාතර යන දිස්ති‍්‍රක්කවලටත් අද සවස් කාලයේ හෝ රාතී‍්‍ර කාලයේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසනවා.

දිවයිනේ සෙසු ප‍්‍රදේශවලද සවස 2 න් පමණ පසු තැනින් තැන වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post