ඉන්දු – ශ්‍රි ලංකා ක්‍රිකට් තරගය නැරඹීමට පැමිණි අරුම පුදුම ඉන්දීය පවුලක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඔවුන් ලෝක කුසලානය නැරඹිමට දින 47 ක් ඔස්සේ ගොඩබිමෙන් රටවල් 17 ක් පසුකර පැමිණි තිබෙන අතර මාතුර් පවුල ලෙසින් හැදීන්වෙන මෙම පවුල හයදෙනකුගෙන් සමන්විත වන අතර එ අනුව මොවුන් සංචාරය සදහා බොහෝ විට ගොඩබිම් භාවිතා කර ඇති බවත් හත් දෙනකුට ගමන් කළ හැකි රථයක්ද යොදා ගෙන ඇති බව පැවසෙනවා.