News Line| Off Air
Generic placeholder image

Jul
14

පොහොට්ටුව – ශ්‍රිලනිප එකතු වුණොත් අලුත් ලාංඡනයක්

748 Views


පොහොට්ටුව – ශ්‍රිලනිප එකතු වුණොත් අලුත් ලාංඡනයක්

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ එක්ව පිහිටුවීමට යෝජිත නව දේශපාලන සන්ධානයේ ලකුණ අත හෝ පොහොට්ටුව නොව දේපාර්ශවයම එකඟවන වෙනත් ලකුණක් විය යුතු බව ශ්‍රිලනිප පාර්ශවයෙන් යෝජනා වී ඇති බව වාර්තා වෙනවා.
එ අනුව නව සන්ධානයේ නම ශ්‍රි ලංකා නිදහස් පොදුජන පෙරමූණ ලෙස හැදින්වීමට දේපාර්ශවයම එකඟවී ඇති අතර සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් මෙතෙක් එකඟතාවයක් ඇති වී නැති බව වැඩි දුරටත් වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post