News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
14

ලෝක කුසලානයේ අවසන් ගැටුම අදයි

421 Views


ලෝක කුසලානයේ අවසන් ගැටුම අදයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර ලන්ඩන්හි ලෝඩ්ස් ක්‍රිඩාංගණයෙදි පැවැත්වීමට මේ වන විට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.
අවසන් මහා තරගය නැරඹිම සදහා බොහෝ ක්‍රිඩාලෝලින් පිරිසක් මේ වන විටත් ප්‍රවේශපත්‍ර මිලදි ගෙන අවසන් බව පැවසෙනවා.


News Articles
Latest Videos
Most Popular Post