News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
15

අගමැතිගෙන් රංජන් රාමණායකට ලියුමක්

732 Views


අගමැතිගෙන් රංජන් රාමණායකට ලියුමක්

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමණායක විසින් මහා සංඝරත්නය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමාගේ දැඩි අවධානය යොමුවී ඇති බව පවසමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් රාජ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යවා තිබෙනවා.

මහා සංඝරත්නය විෂයෙහි සිදුකළ අදහස් පිලිබදව පැහැදිලි කිරීමක් මෙම මස 21 වෙනිදට පෙර තමන් වෙත ලිඛිතව යොමු කරන ලෙස අගමැතිවරයා සිය ලිපියෙන් රන්ජන් රාමණායක අමාත්‍යවරයා වෙත දැනුම් දුන්නා.

පහතින් දක්වා ඇත්තේ අගමැතිවරයා විසින් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමණායක වෙත යැවු ලිපියයි.


News Articles
Latest Videos
Most Popular Post