News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
15

ධීවර හා නාවික ප්‍රජාවට කාළගුනයෙන් අවධානාත්මක නිවේදනයක්

534 Views


ධීවර හා නාවික ප්‍රජාවට කාළගුනයෙන් අවධානාත්මක නිවේදනයක්

දිවයිනට බස්නාහිර, නිරිත හා දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් හෙට(16) දිනයේ සිට 19 වන දා දක්වා බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පුත්තලම සිට කොළඹ හා ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 60-70 ක් පමණ විය හැකියි.

ධීවර හා නාවික ප්‍රජාවට මේ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post