News Line| Off Air
Generic placeholder image

Jul
15

මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක නොකළ යුතු බව විපක්ෂනායක කියයි

1311 Views


මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක නොකළ යුතු බව විපක්ෂනායක කියයි

මරණීය දණ්ඩන ක‍්‍රියාත්මක නොකළ යුතු බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

විපක්ෂනායනවරයා මේ බව සඳහන් කළේ අද පිළියන්දල මාවිත්තර සිරි තිසරණ ධර්ම ආයතනයේ ධාතු වන්දනාවට එක්වෙමින්.


News Articles
Latest Videos
Most Popular Post