ඓතිහාසික රුහුණු කතරගම ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද රාති‍්‍රයේ වීදි සංචාරය කරනු ලබනවා.
කතරගම දේවාලය සදහන් කලේ අලි ඇතුන් සහ විවිධ නර්ථනාංග රැුසකින්ද පෙරහර සමන්විත බවයි.
පෙරහරට සමගාමීව පසුගිය 8 වනදා සිට කඩොල් හස්ථි රාජයාගේ ඇත් යුගළ ප‍්‍රදර්ශනය කිරීමට ද කටයුතු යොදා තබුණා.