අයි සී සී ලෝක ශූරතා තරගාවලිය අවසන්වීමත් සමග කී‍්‍රඩක වර්ගීකරණ සටහන අලුත්කර තිබෙනවා.
එක්දින පිතිකරුවන් අතර ශ්‍රේණි සටහන
1 – විරාට් කෝලි – ඉන්දියාව
2 – රෝහිත් ශර්මා – ඉන්දියාව
3 – බාබර් අසාම් – පාකිස්ථානය
4 – ෆැෆ් ඩූ ප්ලෙසිස් – දකුණු අපි‍්‍රකාව
5 – රෝස් ටේලර් – නවසීලන්තය
6 – කේන් විලියම්සන් – නවසීලන්තය
7 – ඩේවිඩ් වෝනර් – ඔ්ස්ටේ‍්‍රලියාව
8 – ජෝ රූට් – එංගලන්තය
9 – ක්වින්ටන් ඩී කොක් – දකුණු අපි‍්‍රකාව
10 – ජේසන් රෝයි – එංගලන්තය
පන්දු යවන්නන් අතර ශ්‍රේණි සටහන
1 – ජස්පි‍්‍රට් බුම්රා – ඉන්දියාව
2 – ටේ‍්‍රන්ට් බෝල්ටට් – නවසීලන්තය
3 – කගීසෝ රබාඩා – දකුණු අපි‍්‍රකාව
4 – පැට් කමින්ස් – ඔස්ටේ‍්‍රලියාව
5 – ඉම්රාන් තහීර් – දකුණු අපි‍්‍රකාව
6 – මුජීබ් උර් රහමාන් – ඇෆ්ගනිස්ථානය
7 – කි‍්‍රස් වෝක්ස් – එංගලන්තය
8 – මිචෙල් ස්ටාක් – ඔ්ස්ටේ‍්‍රලියාව
9 – රෂීඩ් ඛාන් – ඇෆ්ගනිස්ථානය
10 – මැට් හෙන්රි – නවසීලන්තය
කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් වලට අනුව මුල් ස්ථාන 10
1 – එංගලන්තය
2 – ඉන්දියාව
3 – නවසීලන්තය
4 – ඔස්ටේ‍්‍රලියාව
5 – දකුණු අපි‍්‍රකාව
6 – පාකිස්ථානය
7 – බංගලාදේශය
8 – ශී‍්‍ර ලංකාව
9 – බටහිර ඉන්දීය කොදෙව්
10 – ඇෆ්ගනිස්ථානය