News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
17

ජනාධිපතිවරණය බැරිනම් පාර්ලිමේන්තුව විසුරුවන්න

486 Views


ජනාධිපතිවරණය බැරිනම් පාර්ලිමේන්තුව විසුරුවන්න

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඊයේ (16) සිදුකල රැස්වීම් කිහිපයකින් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මාද්‍ය වෙත දක්වා තිබුනේ පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ කල් දැමූ ආකාරයට ජනාධිපතිවරණයද කල් දැමීමේ සූදානමක ආණ්ඩුව නිරත වෙමින් සිටින බවයි ආණ්ඩුවේ කාලය අවසන් වන නිසාත් මාස කිහිපයකින් අනිවාර්යෙන් මැතිවරණය පැවැත් විය යුතු බවත් එසේ නොකරන්නේනම් පාර්ලිමීන්තුව විසුරුවා හරින ලෙසත් නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් පවසා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post