News Line| Off Air
Generic placeholder image

Jul
17

ජනාධිපතිවරණ අපේක්ෂකයා පිිළිබදව එජාපය තුළ ගැටුම් – මනෝ ගනේෂන් කියයි

672 Views


ජනාධිපතිවරණ අපේක්ෂකයා පිිළිබදව එජාපය තුළ ගැටුම් – මනෝ ගනේෂන් කියයි

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පදනම් කරගනිමින් එක්සත් ජාතික පක්ෂය තුළ කණ්ඩායම් වශයෙන් වෙන්වී අභ්‍යන්තර ගැටුම් නිර්මාණය වී ඇති බව අමාත්‍ය මනෝ ගනේෂන් කොළඹදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා. ඔහු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටියේ කඩිනමින් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්ද යන්න ප්‍රකාශයට පත් කරන ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post