News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
17

පාන් මිල අද වැඩිවෙන ලකුණු

729 Views


පාන් මිල අද වැඩිවෙන ලකුණු

තිරිගු පිටි මිල ඉහළ යාමත් සමග පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවලද මිල ඉහළ දැමීම පිළිබදව බේකරි හිමියන්ගේ සංගමය අද තීරණයක් ගැනීමට නියමිතයි. අද දහවල් 12ට මේ සම්බන්දව විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි වාර්තා වෙන්නේ. එආ අනුව බොහෝ විට තිරිගු පිට මිල ඉහළ යාමත් සමග පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් පමණ ඉහළ යනු ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post