මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණයට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව පල වී ඇති බව අර්ජුන රණතුංග අමාත්‍යවරයා පවසනවා.ඇමතිවරයා පවසන්නේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවයි.
මීරිගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අර්ජුන රණතුංග ඇමතිවරයා මේ බව කියා සිටියා.