News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
17

ලොව ජයගැනීමට නම් මාතෘ භූමිය වෙනුවෙන් කැපවීම් කළ යුතුයි – ජනපති කියයි

520 Views


ලොව ජයගැනීමට නම් මාතෘ භූමිය වෙනුවෙන් කැපවීම් කළ යුතුයි – ජනපති කියයි

ලොව ජයගැනීමට නම් මාතෘ භූමිය වෙනුවෙන් කැපවීම් සිදුකළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ලෝක තරුණ නිපුණතා දිනය වෙනුවෙන් සංවිධාන කරනු ලබන රාජ්‍ය හා පෞද්ගලික වෘත්තිය පුහුණු ආයතනවල තරුණ ව්‍යවසායකයින් ඇගයීමේ සම්මාන ප්‍රදානෝත්සවයට අද පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි එක්වෙමිනුයි ජනාධිපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ.


News Articles
Latest Videos
Most Popular Post