News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
18

දියේ ගිලීම් අනතුරුවලින් ශ්‍රී ලංකාව ලොව 16වෙනි තැනට

1393 Views


දියේ ගිලීම් අනතුරුවලින් ශ්‍රී ලංකාව ලොව 16වෙනි තැනට

ශ්‍රී ලංකාව තුළ තුල හදිසි අනතුරු වලින් දෙවන ස්ථානය හිමි වන්නේ දියේ ගිලීම නිසා සිදුවන අනතුරු වලින් බවයි වාර්තා වන්නේ. ඒ නිසා වසරකට ජීවිත 1100ක් පමණ අහිමි වන බවයි ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ සභාපති අසංක අසංක නානායක්කාර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

2014 වාර්ෂික වාර්තා වලට අනුව ලෝකයේ සිදුවන දියේ ගිලීම් අනතුරුවලින් ශ්‍රී ලංකාව 16 වන ස්ථානයේ පසුවන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post