News Line| Off Air
Generic placeholder image

Jul
18

දිවයිනේ මුහුදු ප්‍රදේශවල සුළං වේගය වැඩිවීමේ අවදානමක්

846 Views


දිවයිනේ මුහුදු ප්‍රදේශවල සුළං වේගය වැඩිවීමේ අවදානමක්

දිවයිනට වයඹ, බස්නාහිර, නිරිත සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වය වැඩිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල විටින්විට හමන තද සුළං ද සෙසු ප්‍රදේශවල තරමක තද සුළං ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. අනිද්දා දක්වා එම තත්ත්වය පැවතිය හැකි බවයි ප්‍රකාශ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post