News Line| Off Air
Generic placeholder image

Jul
18

බෙන් ස්ටොක්ස්ට නයිට් පදවියක්

1062 Views


බෙන් ස්ටොක්ස්ට නයිට් පදවියක්

එංගලන්ත ලෝක කුසලාන සිහිනය සැබෑ කරමින් අවසාන මහා තරගයේ දී පන්දු අනූ අටක් තුළ නොදැවී ලකුණු 84 ක් රැස්කර ගනිමින් තරගයේ වීරයා සම්මානය දිනාගත් බෙන් ස්ටොක්ස්ට බ්‍රිතානයෙය් ඉහලම ගෞරවනාමය වන නයිට් පදවියක් පිරිනැමීම සූදානමක් ඇති බවට වාර්තා වෙනවා.

වර්තමාන එංගලන්ත අගමැති තෙරේසා මේ එම තනතුර නික්ම යාමෙන් අනතුරුව ඒ සදහා ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන අපේක්ෂකයන් දෙදෙනාම බෙන් ස්ටොක්ස්ට එම ගෞරව නාමය ලබා දීම සම්බන්ධයෙන් සුභවාදී ප්‍රතිචාර දක්වා ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post