News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
18

ලොව ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට ඇමෙරිකාව දුන් දඩුවම

1215 Views


ලොව ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට ඇමෙරිකාව දුන් දඩුවම

ලොව ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ලෙස සැලකෙන මෙක්සිකෝවේ ජෝකුයින් ගස්මන් නොහොත්, එල් චාපෝ හට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමට අමෙරිකානු අධිකරණයක් තීරණය කර තිබෙනවා. ඊට අමතරව ඔහුට එරෙහිව වසර 30ක සිරදඬුවමක් ද පනවා ඇති අතර අමෙරිකානු ඩොලර් බිලියන 12 යි දශම 6ක් වන ඔහුගේ වත්කම් ද රාජසන්තක කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. සුපිරි ධනවතෙකු වන ඔහුගේ පවුලේ සාමාජිකයින් සියලු දෙනා ඉතා සුඛෝපභෝගී දිවියක් ගත කරමින් සිටින අතර ද ෆෝබ්ස් සගරාව 2009 වසරේදී එල්චාපෝව නම් කර තිබුණේ ලොව 701 වන ධනවතා ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post