News Line| Off Air
Generic placeholder image

Jul
19

ආහාර විෂ වීමකින් පුද්ගලයින් 24 ක් රෝහලේ

633 Views


ආහාර විෂ වීමකින් පුද්ගලයින් 24 ක් රෝහලේ

ත්‍රිකුණාමලය – පුල්මුඩේ ප්‍රදේශයේ දී ඊයේ පැවති මංගල උත්සවයකදී ලබාදුන් ආහාර විෂවීමක් හේතුවෙන් පුද්ගලයින් 24 දෙනෙකු පුල්මුඬේ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම පිරිස අතර වැඩිහිටියන් 17 දෙනෙකු සහ ළමයින් 7 දෙනෙකු ද වන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා.

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන අතර, ඔවුන් සියළු දෙනාම පුල්මුඬේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post