උතුරු දුම්රිය මාර්ගයේ රාතී‍්‍ර තැපැල් දුම්රිය කිහිපයක් හෙට අවලංගු කර තිබෙනවා. ඒ පොල්ගහවෙල පොතුහැර දුම්රිය හරස්මාර්ගයේ අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන්.
කොළඹ මඩකලපුව / කොළඹ තලේමන්නාරම/ කොළඹ කන්කසන්තුරය සහ කොළඹ ත‍්‍රීකුණාමලය යන දුම්රියන් මෙලෙස අවලංගු කර ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ.