News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
19

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරන සිසුන්ට 500ක දෛනික දීමනාවක්

946 Views


උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරන සිසුන්ට 500ක දෛනික දීමනාවක්

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරන සියලුම සිසුන්ට රුපියල් 500ක දෛනික දීමනාවක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරනය කර තිබෙනවා. 2017 වසරේදී ආරම්භ කෙරුණු වෘත්තීය විෂය ධාරාව මේ වනවිට පාසල් 310 ක සිදු කෙරෙනවා.

ඒ යටතේ වෘත්තීය විෂයන් 26ක් හැදෑරීමට සිසු දරු දැරියන්ට අවස්ථාව දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවා. සාමාන්‍ය පෙල සමත්, අසමත් භාවය නොසලකා උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට මෙහිදී සිසු දරු දැරියන්ට අවස්ථාව ලබා දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post