News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
19

ජනපතිගේ අත්‍යවශ්‍ය හේතුන් කිහිපයක් නිසා කැබිනට් මණ්ඩලය අද රැස්වෙයි

556 Views


ජනපතිගේ අත්‍යවශ්‍ය හේතුන් කිහිපයක් නිසා කැබිනට් මණ්ඩලය අද රැස්වෙයි

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී කැබිනට් මන්ඩලය අද රැස් වනවා.

කැබිනට් මණ්ඩලය රැස් වන්නේ සතියේ සෑම අගවරුවාදා දින වලදීයි. නමුත් ජනාධිපතිතුමාගේ අත්‍යාවශය රාජකාරී කිහිපයක් හේතුවෙන් අමාත්‍ය මන්ඩල රැස්වීම අද පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

අද කැබිනට් මන්ඩලයේ දී තැපැල් සේවකයින්ගේ ගැටලූ පිළිබදව ද සාකච්ඡා කරන බව තැපැල් සේවා අමාත්‍ය ඒ .එච් .එම් හලීම් මහතා පවසනවා.

තැපැල් සේවකයින් පසුගිය 16 වනදා පස්වරු 04 .00 සිට පැය 48 ක වැඩ වර්ජනයක නිරත වුනේ වැටුප් විශමතා ගැටලූවක් මුල් කර ගනිමින්.

සිය ගැටලූ සදහා විසදුම් ලබා නොදුනහොත් දැනුම් දීමකින් තොරව යළි වර්ජනයක් ආරම්භ කරන බව තැපැල් වෘත්තීය සමිති සදහන් කලා.


News Articles
Latest Videos
Most Popular Post