News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
19

දිස්ති‍්‍රක්ක කිහිපයකට නායයෑම් අවධානම්

1141 Views


දිස්ති‍්‍රක්ක කිහිපයකට නායයෑම් අවධානම්

කළු සහ කැළණි යන ගංඟාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් පවතිනවා.

මුද්දූව ජල මාපකයේ අගය මීටර් 7.5 ඉක්මවීම හේතුවෙන් කළු ගඟ රත්නපුර ප‍්‍රදේශයෙන් පිටාර ගැලූ බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසා තිබෙනවා.

රත්නපුර දිස්ති‍්‍රක්කයේ ආපදා තත්ත්වය යම්තාක් දුරට පාලනය වී ඇති බවද පවතින වර්ෂාව හේතුවෙන් දිස්ති‍්‍රක්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර ඇති බවද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post