News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
19

රත්නපුරේ ගංවතුර තත්ත්වය පහව යන ලකුණු

903 Views


රත්නපුරේ ගංවතුර තත්ත්වය පහව යන ලකුණු

දිවයිනේ නිරිත දිග ප්‍රදේශයට බලපා ඇති තද සුළං සහ වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම, සබරගමුව පළාත්වලත් ගම්පහ,කොළඹ,කලුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් මිලිමීටර් 150 ඉක්ව වු වැසි අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

දිස්ත්‍රික්ක 07කට නිකුත්කර ඇති නාය යාම් අවධානම් තත්ත්වය අද පස්වරුව දක්වා බලපැවැත්වෙන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇති වූ ගංවතුර තත්ත්වය පහව යමින් පවතින බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post